පොහොර
සීමාසහිත ලංකා පොහොර සමාගම.
සීමාසහිත ලංකා පොහොර සමාගම, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ISO 9001:2008 තත්ත්ව සහතිකය ලත් සම්පූර්ණයෙන් රජය සතු සමාගමකි. වසර 50කට වැඩි කාලයක් තුළ ශ්‍රී ලාංකික ගොවිජනතාව වෙත පොහොර සැපයීමේ නියුතු මෙම සමාගම පොහොර ආනයනය, තත්ත්වයෙන් උසස් පොහොර මිශ්‍රණ නිෂ්පාදනය, අලෙවිය, දිවයින පුරා ගොවි ජනතාව වෙත බෙදාහැරීම යන කාර්යයන්හි නිරත වේ. | ||
කතුහිමිකම © 2015 සීමාසහිත ලංකා පොහොර සමාගම. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations
හැදින්විම
1957 අංක 49 දරණ රාජ්‍ය කාර්මික පනත යටතේ ශ්‍රී ලාංකික ගොවි ජනතාවගේ පොහොර අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ජර්මානු සමූහාණ්ඩුවේ මූල්‍ය හා තාක්ෂණික දායකත්වයෙන් 1964 වසරේදී ලංකා පොහොර සංස්ථාව ආරම්භ විය.එම සංස්ථාව 1987 අංක 23 දරණ රාජ්‍ය සංස්ථා සහ රජයට පවරාගත් ආයතන සීමිත සමාගම් බවට පත් කිරීමේ පනතට අනුව 1992 සැප්තැම්බර් මස 15 දින සිට බලපැවැත්වෙන පරිදි සීමාසහිත ලංකා පොහොර සමාගම නමින් නැවත ස්ථාපිත විය.එය වර්තමානයේ 2007 අංක 07 දරණ නව සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇත.මෙම සමාගමේ මූලික අරමුණ වන්නේ තේ,පොල් හා රබර් යන සාම්ප්‍රදායික අපනයන බෝගයන් හා අනෙකුත් සියළු කෘෂි බෝගයන් සඳහා සියළුම පොහොර වර්ගයන් ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම හා තරඟකාරී වෙළඳපොළ තුළ අලෙවි කිරීම හා බෙදාහැරීම වේ.
ගොවිජනතාව වෙත සහන මිලට පොහොර ලබාදීමේ වැඩපිළිවෙලෙහි ප්‍රමුඛතම ආයතනය වන සී/ස ලංකා පොහොර සමාගම වී වගාව සඳහා අවශ්‍ය සහනාධාර පොහොර සමස්ථ ප්‍රමාණයෙන් 65% කට වැඩි ප්‍රමාණයක් බෙදාහැරීමට කටයුතු කරයි.
ආදර්ශ පාඨය
“වැඩිම ඵලදාවකට - හොඳම ප්‍රමිතිය”දැක්ම
“ශ්‍රී ලංකා පොහොර වෙළදපල නියමුවා ලෙස
කෘෂි ක්ෂේත්රය හා ඒ ආශ්රිත නව නිපැයුම් සේවා හා යෙදවුම් සපයන
විවිධාංගීකරණය වූ නව ලොවට ගැලපෙන ප්‍රමුඛතම ආයතනය වීම”
මෙහෙවර
“රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ලක්පොහොර
පවුලේ උපරිම දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම හා ගොවිජනසේවා ක්ෂේත්රයේ
නිෂ්පාදනය, ආදායම හා ලාභදායිත්වය වැඩිකිරීම සඳහා බහුවිධ වෙළදපොල ඉල්ලුමට
සරිලන පොහොර නිෂ්පාදනය හා අලෙවිය තුළින් සමාගමේ ලාභදායී තිරසාර පැවැත්ම
තහවුරු කිරීම”
අරමුණ
- 2015 වන විට ශ්‍රී ලාංකික පොහොර වෙළඳපොළේ ප්‍රමුඛතම ආයතනය වීම.
- ආයතනික සමාජීය වගකීම හා දීර්ඝකාලීන පාරිසරික පැවැත්ම උදෙසා කටයුතු කිරීම
- කොටස් කරුවන් සඳහා වැඩිම ලාභාංශයක් ලබාදීම හා ආයෝනය සඳහා වැඩිම ඉපයීමක් ලබා දීම.
- සේවක අභිප්‍රේරණය හා තෘප්තිමත් භාවය වැඩි කිරීම.
- ඔබ මෙතනයි:
ගරු දුමින්ද දිසානායක මැතිතුමා
කෘෂිකර්ම අමාත්‍ය
දු.ක - +94 11 2863460 / +94 11 2887412
ෆැක්ස් - +94 11 2868915
ඉ-තැපෑල -officedminister[at]gmail.com
ගරු අනෝමා ගමගේ මැතිණිය
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
දු.ක - +94 11 2863460 / +94 11 2887412
ෆැක්ස් - +94 11 2868915
බී.ව්ජයරත්ත මහතා ලේකම්
දු.ක - +94 11 2868920
ෆැක්ස් - +94 11 2863497
ඉ-තැපෑල -sec.agri[at]yahoo.com.
ප්රමුඛ සාමාජිකයෝ
රෝෂණ වඩුගේ මහතා,
සභාපති
අංක 360/1,හයිලෙවල් පාර,කොට්ටාව.
දු.ක - +94 11 2947764 / +94 77 7486868
ෆැක්ස් - +94 11 2947763
ඉ-තැපෑල - Chairman[at]lakpohora.lk
අධ්යක්ෂ මණ්ඩලය
කළමනාකාර කාර්ය මණ්ඩලය
What's New
JA Content Slide Error: There is not any content in this categoryවැදගත් සබැඳි
- රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
- කෘෂිකර්ම අමාත්‍යාංශය
- භාණ්ඩාගාරය, ශ්‍රී ලංකාව
- ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශ්‍යය
- ජාතික පොහොර ලේකම් කාර්යාලය
සභාපතිතුමාගේ පණිවිඩය
මිනිසා ඇතුළු සියලු ලෝක සත්වයන්ගේ මුලික අවශ්‍යතාවලින් ප්‍රධාන තැනක් ආහාර සඳහා වෙන් වේ. වැඩිවන ලෝක ජනගහණයට සරිලන පරිදි ආහාර අවශ්‍යතාවය සම්පුර්ණ කර ගැනීම සඳහා ඒ ඒ රටවල් දැඩි පරිශ්‍රමයක් දරනු ලබයි. මේ සඳහා වගා කරනු ලබන භෝගයන්හි අස්වනු ප්‍රමාණය වැඩිකර ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය කළ ද විටින් විට වෙනස් වන දේශගුණික හා කාලගුණික විපර්යාසයත් හේතුවෙන් අස්වැන්නේ බලාපොරොත්තු වන ඉලක්ක සම්පුර්ණ නොවේ. වගාව සඳහා වන පිරිවැයද දිනෙන් දින ඉහළ යෑමෙන් ආහාර නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලිය තුළින් බැහැර වන පුද්ගලයන්ගේ ප්‍රමාණයද දැන් වැඩිවි ඇත. මේ ත්ත්වය හමුවේ අවශ්‍ය ඉල්ලුමේ ප්‍රමාණයට නිෂ්පාදනය වැඩි නොවිම නිසා අද ලෝක ආහාර ඈබුදයක් නිර්මාණය වී ඇත. ලොව ප්‍රබල රාජ්‍යයන්ද මෙම අර්බුදයට මුහුණ දීමට සැලසුම් සහගතව හා දැඩි කැපවීමේන් යුතුව විවිධ උපක්‍රම අනුගමනය කරයි. මෙම තත්වය හමුවේ ආහාර සඳහා වෙනත් විකල්පයන් තවම නොමැති බැවින් ලොව සෑම රටකටම මෙම අර්බුදය කළමනාකරණය කිරිම ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත.
ශ්‍රී ලංකාව මේ සඳහා සුදානම් කිරිම වෙනුවෙන් පසුගිය කාල පරිච්ජේදය තුළ අතිගරු ජනාධිපති මෛත්රපාල සිරිසේන මැතිතුමාගේ "අපි වවමු - රට නගමු" වැඩපිළිවෙල තුළ දේශීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැංවීම සඳහා දූරදර්ශී වැඩපිළිවෙලෙහි මහඟු ප්‍රතිඵල හේතු කොටගෙන ලෝක ආහාර අර්බුදය හමුවේ රටක් වශයෙන් ශක්තිමත්ව සිටිමට අපට හැකි විය. "අපි වවමු - රට නගමු" සංකල්පය තුළින් රටේ සෑම වගා කළ හැකි බිම් අඟලක්ම වගා කිරිමට යොමු කොට වගාවට අත්‍යවශ්‍ය එහෙත් ගොවියාට, විශාල බරක් වූ පොහොර සහනාධාර මිලට ලබාදීමේ වගකිම රජය විසින් ගනු ලැබීය. වගා කන්න 13 ක් සඳහා පොහොර සහනාධාරය ලබාදීමට හැකිවීම සුළු කොට තැකිය හැකි කාර්යයක් නොවේ.රජය ගොවිජනතාව වෙත ලබාදෙන සහනාධාර පොහොර නිසි පරිදි කලට වේලාවට බෙදාහැරීමේ ප්‍රධාන ජාතික වගකීම දරනු ලබනුයේ සීමාසහිත ලංකා පොහොර සමාගමයි. පසුගිය කාලය තුළ අප සමාගමේ කාර්ය මණ්ඩයල "ලක්පොහොර පවුල" එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් එම අදාළ ඉලක්ක ගොවිජනතාව වෙනුවෙන් සපුරාලීමට සමත් විය. මෙම ජනතා සේවාව ඉතා ඉහළ මට්ටමින් අඛණ්ඩව සිදුකරමින් ආයතනයේ ඉලක්කද සපුරා ගැනීමට හැකි වූ බව සඳහන් කරනුයේ ඉමහත් සතුටිනි.2010-2011 ගිණුම් වර්ෂය තුළ අප සමාගම රුපියල් මිලියන 73 ක බදු පෙර ලාභයක් ලබමින් ආයතන ඉතිහාසය තුළ වාර්තාගත වැඩිම ලාභය, මෙන්ම මිලියන 42 ක් රජයේ බදු වශයෙන්ද, මිලියන 09 ක් ලාභාංශ වශයෙන් මහා භාණ්ඩාගාරය වෙත ගෙවීම් කරමින් සුවිශේෂී වර්තාවක් තබා ඇත.සහනාධාර පොහොර බෙදාහැරීමේ කටයුත්තට සමගාමීව පසුගිය වකවානුව තුළ රජය විසින් ක්‍රියාත්මක කළ ගෘහ ආර්ථිකය නඟාලීම සඳහා වූ දීපව්‍යප්ත වැඩසටහන සඳහා අප ආයතනයේ පූර්ණ දායකත්වය ලබා දන ලදී. ජාතික මට්ටමින් පවත්වනු ලබන විවිධ වු ක්‍රියාකාරකම් සඳහා ආයතනික අනිග්රහකත්වය නොපැකිලව අවශ්‍යතාවයන් අනුව ලබාදීමට අපට හැකිවිය.රෝෂණ වඩුගේ
සභාපතිවාර්ෂික වාර්ථාව
වාර්ෂික වාර්ථාව 2011 වාර්ෂික වාර්ථාව 2010 වාර්ෂික වාර්තාව 2012 වාර්ෂික වාර්තාව 2013 බාගැනිම [PDF-50MB] වාර්ෂික වාර්තාව 2014 බාගැනිම.[PDF-5.81MB] What's New
JA Content Slide Error: There is not any content in this categoryඅංශ
මෙහෙයුම් කටයුතු
සීමාසහිත ලංකා පොහොර සමාගම
ලක්පොහොර ස්වර්ණජයන්ති මාවත,
හුනුපිටිය,
වත්තල,
ශ්‍රී ලංකාව.
දුරකථන : +94 11 2930298 / 2930299 / 2944000
ෆැක්ස් : +94 11 2948831
ඉ-තැපෑල : info[at]lakpohora.lk
පොලොන්නරුව ගබඩා සංකීර්ණය
පොලොන්නරුව
දුරකථන : +94 27 2222177
ෆැක්ස් : +94 27 2224672
නිෂ්පාදන
ලක්පොහොර වෙළඳ නාමය යටතේ අලෙවි කෙරෙන ප්‍රධාන රසායනික පොහොර වර්ග
(රජයේ පර්යේෂණ ආයතනවලින් නිර්දිෂ්ට වර්ග)
තනි රසායනික පොහොර වර්ග
යූරියා = 46.0% N අවමය සල්පේට් ඔෆ් පොටෑෂ් = 48% K20 අවමය ස්ල්ෆේට් ඔෆ් ඇමෝනියා = 20.6%N අවමය කීසරයිට් = 24.0% MgOඅවමය ට්‍රිප්ල් සුපර් පොස්පේට් = 46.0% P205 අවමය ඩොලොමයිට් = 18% MgO අවමය ආනයනික රොක් පොස්පේට් = 28.0% P 205 අවමය සින්ක් සල්ෆේට් - 22.0% Zn අවමය මියුරේට් ඔෆ් පොටෑෂ් - 60% K2O අවමය බෝරේට් = 36% B203 අවමය ඩයමෝනියම් පොස්පේට් = 18.0% N අවමය
46.0% P205 අවමය අවමයඑප්පාවල රොක් පොස්පේට් = 28.0% P205 අවමය
කොමර්ෂල් එප්සන් සෝල්ට් = 16.0% MgOපොහොර මිශ්‍රණ
වෙනත් අහාර බෝග කොළ එළවළු කව්පි ගෙඩි සහ එළවළු රටකජු අර්තපල් / ලූණු මිශ්‍රණය මුංඇට මිරිස් මිශ්‍රණ උක් TEA RUBBER COCONUT T-65 RU-462 (15:15:07) පොල් පැල මිශ්‍රණය (YPM) W - (11: 16:14) T-200 RU-463 (15:14:09) පොල් පැල මිශ්‍රණය (YPM) D - (13: 12:17) T-750 RU-465 (12:14:14) වැඩුණු පොල් මිශ්‍රණය (YPM) W - (11: 08:29) UT 397 RA-465 (9:11:11) වැඩුණු පොල් මිශ්‍රණය (APM D - (12: 06:32) UT 752 R/SA (9:12:04:02) ST/UM 400 R/SA (7:9:9:3) ST/LC 365 R/SA (11:11:5) ST/UVA 435 VP/UM 910 VP/LC 880 VP/UVA 945 EXPORT AGRICULTURAL CROPS AND OTHERS කෝපි කරාබුනැටි කොකෝවා ගම්මිරිස් දොඩම්කුලයේ වගාවන් කුරුඳු දුම්කොළ සාදික්කා බුලත් කජු FOR HOME GARDEN (2kg/500g) අල එළවළු දොඩම්කුලයේ වගාවන් ගම්මිරිස් කෝපි කොළ එළවළු පොල් (ගෙඩි හට ගන්නා) කරාබු නැටි කෙසෙල් ගෙඩි එළවළු පොල් (ගෙඩි හට නොගන්නා) බුලත් අඹ (ගෙඩිහට නොගන්නා) අඹ (ගෙඩි හටගන්නා) තැඹිලි මල් මිරිස් ආදිය මිල දර්ශනය
සහනාධාර සහිත පොහොර සහනාධාර වගාව පොහොර වර්ගය 50kg ක පැකට් එකක විකුණුම් මිල ලබාගත හැකි ස්ථාන වී - යූරියා
- එම්.ඕ.පී
- ටී.එස්. පී.
රු. 350.00 ගොවිජන සේවා මධ්‍යස්ථාන තේ, පොල් සහ රබර් ඇතුළු සියලු බෝග සඳහා මිශ්‍ර නොකළ පොහොර රු. 1200.00 තේ, පොල් සහ රබර් ඇතුළු සියලු බෝග සඳහා මිශ්‍ර කළ පොහොර රු. 1300.00 - ප්‍රධාන කාර්යාලය. හුණුපිටිය, වත්තල.
- ප්‍රාදේශීය ගබඩා සංකීර්ණය, කදුරුවෙල, පොළොන්නරුව.
- ප්‍රාදේශීය පොහොර ගබඩා සංකීරණ
- බලයලත් වෙළඳුන්
- ගොවිජන සේවා මධ්‍යස්ථාන
- සමූපකාර වෙළඳසැල්
- ගොවි සංවිධාන
අනෙක් ඇසුරුම් සඳහා සහන මිල විස්තරය පැකට් කිලෝ ග්‍රෑම් 50 කිලෝ ග්‍රෑම් 25 කිලෝ ග්‍රෑම් 10 කිලෝ ග්‍රෑම් 05 කිලෝ ග්‍රෑම් 02 කිලෝ ග්‍රෑම් 01 මිශ්‍ර නොකළ පොහොර මෙ.ටො. එකක විකුණුම් මිල (රු.) 24,000.00 24,000.00 - 42,000.00 45,000.00 50,000.00 එක් එක් පැකට්ටුවේ මිල 1,200.00 600.00 - 210.00 90.00 50.00 මිශ්‍ර කළ පොහොර මෙ.ටො. එකක විකුණුම් මිල (රු.) 26,000.00 26,000.00 - 44,000.00 50,000.00 55,000.00 එක් එක් පැකැට්ටුවේ මිල 1,300.00 650.00 - 220.00 100.00 55.00 ඩොලමයිට් මෙ.ටො. එකක විකුණුම් මිල (රු.) 6,600.00 6,600.00 - 15,000.00 15,000.00 20,000.00 එක් එක් පැකැට්ටුවේ මිල 330.00 165.00 - 75.00 30.00 20.00 ඊ.ආර්.පී මෙ.ටො. එකක විකුණුම් මිල (රු.) 14,500.00 14,500.00 - 29,000.00 28,500.00 37,000.00 එක් එක් පැකැට්ටුවේ මිල 725.00 363.00 - 145.00 57.00 37.00 එච්.ඊ.ආර්.පී මෙ.ටො. එකක විකුණුම් මිල 15,000.00 15,000.00 - 30,000.00 29,000.00 38,000.00 එක් එක් පැකැට්ටුවේ මිල 750.00 375.00 - 150.00 58.00 38.00 අනෙකුත් බෝග සඳහා සහන මිල පොහොර වර්ග මෙට්ට්‍රික් ටොන් සඳහා විකුණුම් මිල කිලෝ ග්‍රෑම් 50 පැකට් සඳහා විකුණුම් මිල බෝරේට් 24,000.00 1,200.00 කොමර්ෂල් එප්සම් සෝල්ට් (C.E.S) 24,000.00 1,200.00 ඩයමෝනියම් පොස්පේට් (D.A.P) 24,000.00 1,200.00 කීසරයි 24,000.00 1,200.00 ආනයිත පාෂාණ පොස්පේට් (I.R.P) 24,000.00 1,200.00 සල්පේට් ඔෆ් ඇමෝනියා (S.A) 24,000.00 1,200.00 සින්ක් සල්පේට් 24,000.00 1,200.00 සල්පේට් ඔෆ් පොටෑෂ් (S.O.P) 24,000.00 1,200.00 අනෙකුත් බෝග සඳහා සහන රහිත මිල ඩොලමයිට් 6,600.00 330.00 එප්පාවල පාෂාණ පොස්පේට් (E.R.P) 14,500.00 725.00 අනෙකුත් බෝග සඳහා සහන මිල
තේ සඳහා පොහොර මිශ්‍රණ පොල් සඳහා පොහොර මිශ්‍රණ පොහොර වර්ග කිලෝ ග්‍රෑම් 50 පැකට් සඳහා විකුණුම් මිල පොහොර වර්ග කිලෝ ග්‍රෑම් 50 පැකට් සඳහා විකුණුම් මිල T -65 1,300.00 Y.P.M.(W)( 11.16.14) 1,300.00 T-200 1,300.00 Y.P.M.(D) (13.12.17) 1,300.00 T-750 1,300.00 A.P.M.(W) (11.08.29) 1,300.00 ST/UM 1020 1,300.00 Y.P.M.(D) (12.06.32) 1,300.00 ST/UVA 1055 1,300.00 UT 397 1,300.00 අපනයනය සඳහා කෘෂිකාර්මික පොහොර මිශ්‍රණ UT 752 1,300.00 කෝපි 1,300.00 කුරුදු 1,300.00 රබර් සඳහා පොහොර මිශ්‍රණ කරාබුනැටි 1,300.00 RU – 462 (15.15.07) 1,300.00 දුම්කොළ 1,300.00 RU – 463 (15.14.09) 1,300.00 කොකෝවා 1,300.00 RU – 465 (12.14.14) 1,300.00 සාදික්කා 1,300.00 RA – 465 (09.11.11) 1,300.00 ගම්මිරිස් 1,300.00 රැකියා පුරප්පාඩු
- කළමනාකාර සහකාර (තාක්ෂණික / තාක්ෂණික නොවන ) තනතුරු සඳහා පුරප්පාඩු - ඉංග්‍රීසියෙන් | සිංහලෙන්
- සී/ස ලංකා පොහොර සමාගමේ නිවාස භාරකරු රැකියා පුරප්පාඩු.
නිවාඩු නිකේතන
2012 ජනවාරි මස 15 වන දින සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපති බුද්ධික මඩිහහේවා මැතිතුමාගේ ආරාධනයෙන් ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය ගරු එස්.එම්. චන්ද්‍රෙස්න මැතිතුමා අතින් පොලොන්නරුව ප්‍රාදේශීය පොහොර ගබඩා සංකීර්ණ පරිශ්‍රයේ පිහිටි සියළු පහසුකම් වලින් සමන්විත නිවාඩු නිකේතන 04 ක් “සංහිද” , “නිසලවිල”,“නෙළුම්විල” සහ කුමුදුවිල වශයෙන් විවෘත කරන ලදි.නිවාඩු නිකේතන සඳහා අයකිරීම්
- වායු සමීකරණය කරන ලද නිවාඩු නිකේතන
සේවක භවතුන් සඳහා - රු. 2,500/= භාහිර පුද්ගලයින් - රු. 6,500/=
නිවාඩු නිකේතන වෙන්කරවා ගැනීමේදී නිවාඩු නිකේතන ගාස්තු පහත සඳහන් ගිණුම් අංකවලට ගෙවීම් කළ හැකිය.
- මහජන බැංකුවේ ගිණුම් අංක - 004-1-001-4-0204501
හෝ - ලංකා බැංකුවේ ගිණුම් අංක - 0001630339
සි. පි. ප්‍රේමතිලක මහතා
සහකාර කළමණාකරු(මානව සම්පත් පරිපාලන)
සීමාසහිත ලංකා පොහොර සමාගම
ජංගම : 0772069976, දු.ක : 0112948566
විස්තර සදහා අමතන්න
- එච්.එම්.ටී.පී හේරත් මහත්මිය (කළමනාකරු - පරිපාලන හා මානව සම්පත්) - 011 – 2948555 / 077 - 2069977
- ජී.ජේ.ටී කුමාර මහතා (දිස්ත්‍රික් අලෙවි විධායක) - 027 – 2222177 / 077 - 3794697
- නාලක සදරුවන් මහතා (නිවාඩු නිකේතන භාරකරු) - 027 – 2222176 / 077 - 8137705
- බාහිර අයදුම්කරැවන්ගේ අයදුමිපත සහ අදාල නීති රීති / රෙගුලාසී
- අභ්‍යන්තර අයදුම්කරුවන්ගේ අයදුම්පත සහ අදාල නීති රීති/ රෙගුලාසී
යෝජිත නුවරඑළිය නිවාඩු නිකේතනය
යෝජිත කතරගම නිවාඩු නිකේතනය
විමසීම්
No comments:
Post a Comment